මෙරට ප්‍රධාන පෙළේ ජාතික පුවත්පත් ආයතනයක සේවකයින් 33 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇතැයි හදුනා ගත් බව කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
කොළඹ තදාසන්න ප්‍රදේශයක පිහිටි මෙම පුවත්පත් ආයතනයේ රියදුරන් හා පුවත්පත් බෙදාහැරීමේ අංශයේ සේවකයින් ආසාදිතයින් ලෙස මෙලෙස හදුනාගෙන ඇති බවටයි වාර්තාවන්නේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග