විශ්ලේෂණ කටයුතු සඳහා මෙරට පුරා වස්තු චීනයට යැවීමවිශ්ලේෂණ කටයුතු සඳහා මෙරට පුරා වස්තු චීනයට යැවීමට අදාළ ගිවිසුම අද අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.ට අදාළ ගිවිසුම අද අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, චීන පෞද්ගලික සමාගමක් සමඟ මෙම ගිවිසුමට එළඹීමට නියමිත බවයි.
මෙම ගිවිසුම අනුව මෙරට පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු සඳහා චීනයේ තාක්ෂණික සහයෝගීතාව ලබා ගැනීම සිදු වන බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි