විශ්ලේෂණ කටයුතු සඳහා මෙරට පුරා වස්තු චීනයට යැවීමවිශ්ලේෂණ කටයුතු සඳහා මෙරට පුරා වස්තු චීනයට යැවීමට අදාළ ගිවිසුම අද අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.ට අදාළ ගිවිසුම අද අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, චීන පෞද්ගලික සමාගමක් සමඟ මෙම ගිවිසුමට එළඹීමට නියමිත බවයි.
මෙම ගිවිසුම අනුව මෙරට පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු සඳහා චීනයේ තාක්ෂණික සහයෝගීතාව ලබා ගැනීම සිදු වන බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ