තොරණ කලාව තුළ නිවි නිවී දැල්වෙන විදුලි බුබුළු තාක්ෂණ ක්‍රමවේදයේ දස්කම් දැක්වූ පරිණත විදුලි කාර්මික තාක්ෂණික ශිල්පියකු වන කොළඹ ආරියදාස ඉලෙක්ට්‍රිකල්ස් අධිපති ඒ.බී. ආරියදාස මහතා අද සිය දිවි ගමනෙන් සමුගෙන ඇත.
ඔහුගේ දස්කම්වලට දිවයිනේ සුප්‍රකට තොටළඟ තොරණ , නවලෝක තොරණ , ග්‍රෑන්ඩ්පාස් තොරණ ආදී තොරණ කර්මාන්තය තුළ නිවී දැල්වුනු විදුලි බුබුළු සාක්ෂි දරයි.
වසර 40කට අධික කාලයක් පුරා මෙරට තොරණ කර්මාන්තය තුළ දස්කම් දැක්වූ මොහු ප්‍රධාන පෙළේ සැණකෙළි වන ගම් උදාව , මහපොළ ආදී සැණකෙළි සංදර්ශන වලදීද ආලෝකකරණ කටයුතු සිදුකර ඇත.
-DailyNews-
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට