මෙරට විශාලතම කොවිඩ් ප්‍රතිකාර රෝහල සීදූව ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ඉදි කරමින් පවතී.
සීදුව කර්මාන්ත පුරයේ මෙලෙස රෝහලක් බවට නවීකරණය වන අතර මෙම මධ්‍යස්ථානය ඇඳන් 1200 කින් යුක්ත වෙයි.
මෙම මධ්‍යස්ථානය හදිසි වෛද්‍ය පහසුකම, හුදකලා වාට්ටු කිහිපයකින් සමන්විත වන ලෙස නිර්මාණය කර තිබේ.
- Aruna news
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්