මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 435 දක්වා ඉහළට

අද දිනයේදී තවත් කොවිඩ් මරණ 02 ක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව මෙරට මුලු කොරෝනා මරණ ගණන 435 දක්වා ඉහළ යනු ඇති.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com