මෙරට සමස්ත කොවිඞ් ආසාධිතයින් 50,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 378 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 687 ක් වේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 50,224ක් බවට පත්වනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com