ඊයේ තවත් කොවිඞ් ආසාදිත තවත් මරණ හතරක් වාර්තා වුණා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඞ් ආසාදිත මරණ සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ කොළඹ 10, 12, කොළොන්නාව සහ රාජගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙකි.

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව