කොවිඩ්-19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම පිළිබදව සලකා බලා දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන් හි වලංගු කාලය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව සියලුම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය දින 60කින් දීර්ඝ කර ඇත.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි