අද (25) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 653ක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 50,000 ඉක්මවා ගියේය.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 50,337ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 58,430ක් වන අතර, රෝහල්ගත රෝගීන් ගණන 7,810කි

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව