පානදුර මුලික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි 27 හැවිරිදි තරුණයෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී මියගොස් තිබෙනවා.
මේ අනුව මෙරට වාර්තා වන 22 වන කොරෝනා මරණය මෙය බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව