ඊයේ (21) දිනය අවසාන වන විට 338769 දෙනෙකුට කොවිඩ් 19 වෛරසයට එරෙහි ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නත ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ජනවාරි 29 වැනිදා සිට එන්නත්කරණය ආරම්භ කර තිබෙන අතර ප්‍රමුඛතාවය අනුව එන්නත ලබා දිය යුතු සියලුම් පාර්ශව වෙත එය ලබා දෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ අවධාරණය කර තිබෙන්නේ.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ