යුද්ධ හමුදා නව අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් මේජර් ජෙනරල් ප්‍රියන්ක ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.
ඔහු අද (18දා) ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ දී සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
මීට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ධූරය හෙබවූ මේජර් ජෙනරල් ප්‍රදීප් ද සිල්වා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු එම ධූරයට පත්විය.
මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු නව අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ලෙස රාජකාරී භාරගැනීමට ප්‍රථම 58 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළේය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට