මෙම වසරේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 5.8කින් ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
පසුගිය වසරේ මෙරට සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 3978 ක් ලෙස දැක්වුණු අතර මෙවර එය ඩොලර් මිලියන 4212 ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දී ඇත.
පසුගිය වසරට සාපේක්ෂව මෙවර සේවා අපනයන සියයට 10.88කින් ඉහළ ගොස් ඇති අතර වෙළඳ භාණ්ඩ අපනයන සියයට 4.61කින් ඉහළ ගොස් තිබේ.
More Stories
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්