මෙරට ජනතාව කිසිඳු දෙයක් හරි හැටි සොයා බැලීමකින් තොරව විශ්වාස කරන බවත් පහසුවෙන් කාන්තාවන්ට පහර එල්ල කළ හැකි බැවින් ඔවුන්ව ඉලක්ක කිරීමට පෙළඹී ඇති ජාතියක් බව නව පරපුරේ ගායිකා උමාරියා සිංහවංශ පවසයි.
ඇය මේ අදහස් දැක්වූයේ යු ටියුබ් නාලිකාවක සම්මුඛ සකච්ඡාවකට එක්වෙමිනි.
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝවේ සිටින්නේ තම නොවන බව හොඳාකාරවම දැන දැනත් ඇයව අපහසුතාවට පත්කරමින් සිටින බව ඇය මෙහිදී පැවසුවාය.
එහිදී ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ මහත්මිය ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස සංවේදී වූ අතර මෙවැනි ක්‍රියා කිරීම තුලින් සිදුවන පලවිපාක ඒවා ප්‍රචාරය කරන පිරිස් නොදැන සිටීම ඉතාම කණගාටුදායක බව පැවසීය.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි