පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් විසින් තමාට එරෙහිව ගොනු කර ඇති චෝදනා වලින් නිදහස් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණෂය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම නියෝගය ලබාදුන්නේ කොළඹ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය විසින්.
ඒ, ඊට අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක