හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන 7 වන වරටත් පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමට පැමිණියා.
අද පෙරවරු 9.45 ට පමණ හිටපු ජනාධිපතිවරයා සාක්ෂි ලබාදීම සඳහා කොමිසමට පැමිණි බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි