මොණරාගල ග්‍රාම නිලධාරී වසමක් සහ අක්කරෙයිපත්තු ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ පෙරවරු 6 සිට එය ක්‍රියාත්මක බවයි.
ඒ අනුව අක්කරෙයිපත්තු 5 සහ 14, නගර බලප්‍රදේශ 3, අඩ්ඩාලච්චේන 8 සහ පලමුනෙයි – 1 සහ ඔලුවිල්, 2 ප්‍රදේශ ඊට අයත්.
එමෙන්ම අලයාඩිවෙම්බු 8 න් 1 සහ 8න් 3 මෙන්ම අලයාඩිවෙම්බු 9 කලාපය හුදකලා කර තිබෙනවා.
මොණරාගල අලුපොත ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ ඒ සමබ්න්ධයෙන් තව දුරටත් කරුණු දක්වන යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්