කොළඹ ගංගාරාම ප්‍රදේශයේ පිහිටා තිබෙන මොබිටෙල් ප්‍රධාන කාර්‍යාලයද වසා දමා තිබෙනවා.
රාගම පිහිටි පෞද්ගලික රෝහලක ඉහල නිලධාරියෙකුට කොරොනා වැළඳුණු බව අද උදෑසන තහවුරු වූ අතර ඔහු මීට ටික දිනකට පෙර මොබිටෙල් ආයතනයේ යම් කටයුත්තක් සඳහා සහභාගී වී තිබෙනවා.
ඒ අනුව තත්වය පාලනය කිරීමේ අරමුණෙන් මොබිටෙල් ආයතනය විසින් මෙම පියවර ගන්නට ඇති බවයි වාර්තා වන්නේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ