මොරටු ලුනාව ප්‍රදේශයේ හෝටල් කාමරයක දින ගණනකට පෙර මිය ගිය බවට සැක කෙරෙන විල්ලෝරවත්ත 68 හැවිරිදි පුද්ගලයකුගේ සිරුර හමු වූ බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ විල්ලෝරවත්ත පදිංචිව සිටි සුජිත රොබින්සන් මෙන්ඩිස් (68) නමැති පුද්ගලයකු බව පොලිසිය කියයි
පොලිස් හදිසි ඇමැතුම් අංකයට ලැබුණු ඇමතුමකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය පවසයි.
මරණකරු රුපියල් 7,500 ක මුදලක් ගෙවා මෙම ලැගුම්හලේ අප්‍රෙල් තිස් වැනිදා සිට නැවතී සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්