නිවසක් ඇතුලත නවතා තිබූ යතුරුපැදියක් වයස අවුරුදු 10ක දරුවෙකු පණගන්වා තිබෙන අතර එය එක්වරම ඉදිරියට ඇදීගොස් වයස අවුරුදු එකහමාරක දැරියකගේ ඇඟේ වැදී තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
ඊයේ (14) උදෑසන චාවකච්චේරිය මට්ටුවිල් ප්‍රදේශයේ නිවසක එම අනතුර සිදුව තිබෙන බව සඳහන් ය.
වැඩිදුර විමර්ශන කටයුතු චාවකච්චේරිය පොලීසිය විසින් සිදුකරනු ලබයි.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට