ඩෙල්ටා ප‍්‍රභේදයේ වේගවත් පැතිරීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අද දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ කොරෝනා මර්ධන කාර්ය සාධක බළකාය ඇතුළු සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වන බවය.
මෙහිදී විශේෂ තීන්දු කිහිපයක්ම ගනු ඇතැයිද ඔහු පැවසීය.
ඩෙල්ටා ප‍්‍රබේධය පැතිය යාමත් රට තුල රෝහල් පද්දතිය පිරී යාමත් හේතුවෙන් රට නැවත වතාවක් වසා දැමීමක් හෝ දැඩි සංචරණ සීමා පැනවීමක් කල යුතු යයි පාර්ශව රැුසක් යෝජනා කර ඇත.
- lanka c news
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට