වී. මනිවන්නන් මහතා යාපනය මහ නගර සභාවේ නගරාධිපති ලෙස පත්කර තිබෙනවා.
යාපනය මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීමේ දී පරාජයට පත් වීමත් සමග හිටපු නගරාධිපති ඊ. ආනල්ඩ් මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වුණා.
ඉන් අනතුරුවයි වී. මනිවන්නන් මහතා පත් වී ඇත්තේ.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි