බෙංගාල බොක්ක ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ ඒකක 5.1ක භූ චලනයක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සදහන් කළේ යාපනයට කිලෝමීටර් 610ක දුරින් බෙංගලා බොක්ක ප්‍රදේශයේ මෙම භූ චලනය හටගෙන ඇති බවයි.
කෙසේ වෙතත් එම භූචලනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවධානම් තත්ත්වයක් නොමැති බවට තොරතුරු වාර්තා වේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්