යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන්හි අධ්‍යන කටයුතු ඊයේ (04) සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
යාපනය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කලේ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ට පමණක් විභාග සහ අධ්‍යන කටයුතු වල නිරතවීමට හැකියාව පවතින බවයි.
නේවාසිකාගාරවල රැදී සිටින අනෙකුත් සිසුන්ට නිවෙස්වලට යන ලෙස දැනුම්දී ඇති බව විශ්ව විද්‍යාල පාලනධිකාරිය සඳහන් කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්