පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් එළඹෙන 21 වනදා දිවයින පුරා කළු කොඩි විරෝධතාවක් දක්වන බව කතෝලික අගරදගුරු පදවිය පවසනවා.
පවතින කොවිඩ් අර්බුදය හමුවේ වුවද මෙවැනි තීරණයක් ගත්තේ ආණ්ඩු පෙරලීමට නොව ආණ්ඩුව නිවැරදි මාවතට ගැනීමට බව කතෝලික අගරදගුරු පදවියේ නියෝජිත සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කළා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට