සකල විධ කලාංගයන්ගෙන් කලාවේ යුගයක් සෞන්දර්යාත්මකව සුපෝෂණය කළ ප්රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පසුගිය දා අභාවප්රාප්ත වුනේ සියලු දෙනාගේ අපේක්ෂාවන් බිදදමමිනි.
එතුමන්ගේ අවසන් කටයුතු අද (12) සිදු වුණේ රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දේවස්ථානයේදීය.
ජැක්සන් ඇන්තනී මහතා ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පසුගිය දින කිහිපය තුළ ආගමික නායකයන්, කලාකරුවන්, දේශපාලනඥයන් ඇතුළු බොහෝ පිරිසක් එතුමන්ගේ නිවසට පැමිණි අයුරු දැකගත හැකි විය.
කලාවට බොහෝ දෑ දායාද කළ ඔබ මෙරට බිහි වූ අග්රගණ්ය නිර්මාණකරුවෙකි. ඔබ නොමැතිව ඒ හිස්තැන කෙසේ පිරවිය හැකිද? ඔබට මෝක්ෂ සුව පතමි. සුබ ගමන්
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්