දේශීය යුද්ධ හමුදාවේ කමාන්ඩෝ භට පිරිසක් කැඳවයි Waruna Lakmal 13/07/2022 1 min read පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. ඒ සදහා යුද්ධ හමුදාවේ කමාන්ඩෝ භට පිරිසක් කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වේ. කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලය අවට ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ. Tweet Tags: parliment Sri Lanka Continue Reading Previous අග්රාමාත්යවරයාගෙන් විශේෂ ප්රකාශයක්Next ගෝඨාභය මාලදිවයිනෙන් වෙනත් රටකට? More Stories 1 min read දේශීය දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක් 18/04/2025 Waruna Lakmal 1 min read දේශීය සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි 18/04/2025 Dheera 1 min read දේශීය සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ 18/04/2025 Dheera
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ