සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය යටතේ රට ස්වයංපෝෂිත කිරීම සඳහා මේ වනවිටත් යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා
ඒ අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් මත යුද හමුදාවේ කෘෂිකාර්මික සහ පශු සම්පත් බළකා රෙජිමේන්තුවක් ස්ථාපිත කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා
අද සම්ප්‍රදායානුකූලව මෙම රෙජිමේන්තු ආරම්භ කරන බවත් දැනටමත් අක්කර 5000ක් වගා කරන බවත් ඔහු ප්‍රකාශ කරනවා
බිත්තර, යෝගට් මේ වන විටත් නිෂ්පාදනය කරන බවත්, අක්කර 2000ක් කජු වගා කිරීමට රජයෙන් ලබා දුන් බවත් පොල් අක්කර 500ක් පමණ දැනට පවතින බවත් සඳහන් කළා
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි