යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය සදහා ලබන දෙසැම්බර් 15 වනදා සිට මේජර් ජනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය මහතා පත්කර තිබෙනවා.
මේ වනවිට යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය දරණ මේජර් ජනරාල් ජගත් ගුණවර්ධන මහතා සේවයෙන් විශ්‍රාම යාමත් සමග මෙම නව පත්කිරීම සිදුකර ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා කියාසිටියේ.
යෝජිත නව මාණ්ඩලික ප්‍රධානී ප්‍රභාත් දෙමටන්පිටිය මහතා මේ වනවිට ආරක්ෂණ සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායකවරයා ලෙසයි කටයුතු කරන්නේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග