මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන් අද තරග බිමට පිවිසීමට නියමිතව තිබේ. ඒ මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව සදහායි.
එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.31ට පැවැත්වීමට නියමිතයි.
යුපුන් මීටර් 100 ධාවන ඉසව්වේ නව දකුණු ආසියානු වාර්තාවක් මෙන්ම ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්ව විය.ඒ 100m ධාවන ඉසව්ව තප්පර 10.16කින් නිම කරමිනි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි