ශ්‍රී ලංකා කෙට් දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්ව සඳහා පිහිටුවා තිබූ ඔහුගේම ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙළන්නට අද සමත්වුණා.
ඒ ඉතාලියේ සවෝනාහිදී පැවති ශූරතා මළල ක්‍රීඩා තරගයේදී මීටර් 100 ඉසව්ව තත්පර 10.15ක කාලයකින් නිමා කරමින්.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි