ප්රංශය, සර්බියාව සහ හංගේරියාව යන රටවල නිල සංචාරයක් වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(05) පෙරවරුවේ බෙයිජිං නුවරින් පිටත් විය.
ප්රංශ ජනාධිපති Emmanuel Macron සර්බියානු ජනාධිපති Aleksandar Vučić සහ හංගේරියානු ජනාධිපති Sulyok Tamas, අග්රාමාත්ය Orbán Viktor යන මහත්වරුන්ගේ ඇරයුම්වලට අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙම යුරෝපා සංචාරයට එක් වේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි