යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (31) පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා ඉන්දීය යොවුන් කණ්ඩායම අතරයි.
තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.00 ට ඩුබායි හී දී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙතෙක් කිසිදු යොවුන් ආසියානු කුසලාන තරගාවලියක ශූරතාවය දිනා නොමැති අතර ඉන්දීය යොවුන් කණ්ඩායම මේ වන විට යොවුන් ආසියානු කුසලාන තරගාවලි 7ක ශූරතාවය දිනා ගෙන තිබෙනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි