යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය Youtube නැරඹුම් වාර සංඛ්‍යාව මිලියන දෙසීය සීමාව පසු කර තිබෙනවා.
පසුගිය වසරේ මැයි මාසයේදී Youtube වෙත නිකුත් කළ මෙම වීඩියෝවYoutube තුළ මිලියන දෙසීයක නැරඹුම් සංඛ්‍යාවක් පසු කළ පළමු ලාංකේය වීඩියෝව බව සදහන්.
මැණිකේ මගේ හිතේමුල් ගීතය යොවුන් ගායක සතීෂාන් ගායනා කරන අතර දුලාන් ARXගේ පද රචනයෙන්ද චමත් සංගීත්ගේ සංගීතයෙන්ද නිර්මාණය වූවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට