ජාත්‍යන්තර ලෙස ජනප්‍රියට පත් මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වා ගේ YouTube චැනලයේ Subscribers සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ සමඟින් මෙරට පෞද්ගලික YouTube චැනලයක් සතු වැඩිම Subscribers සංඛ්‍යාව හිමිකරගැනීමට යොහානි සමත් වී තිබෙනවා.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ