රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මිය ගිය බවට පළවන පුවත අසත්‍යයක් බව නවතම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
හදිසියේ අසනීප වූ සරත් චන්ද්‍රසිරි කලාකරුවා මේ වනවිට, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වෙන්නේ.
ඔහුට හැකි ඉක්මනින් සුවය ලැබේ වා යි පතමු!

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ