දේශීය රජයෙන් ඉවත් වන බවට පළ වන වාර්තා අසත්‍යයි Lanka Plus News Editor 1 01/09/2021 1 min read ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වන බවට පළ වන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පක්ෂයට වසර 70ක් සපිරෙන හෙට (02) දිනයේදී තමන් විශේෂ කතාවක් සිදුකිරීමට ද සූදානමින් සිටින බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. Tweet Tags: Sri Lanka Continue Reading Previous කොවිඩ් මරණය වැඩි වූ හැටිNext ‘‘ජනතාවට මේ වෙලාවේ ඔනේ ඇවිදින මංතීරු නොවේ‘‘ More Stories 1 min read දේශීය චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක් 17/01/2025 Dheera 1 min read දේශීය චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක් 17/01/2025 Dheera 1 min read දේශීය චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක් 17/01/2025 Dheera
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්