රුපියල් බිලියන 200ක වටිනාකමින් යුත් පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එයට අමතරව 2020 සඳහා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව ද අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය මුදල් පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව වෙත යොමුකිරීමට යෝජනා වී තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්