රජයේ සහ විපක්ෂයේ කතෝලික මන්ත්‍රීවරුන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණගැසීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන මාර්තු 02 වන දින අදාළ හමුව සිදුවන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.
මෙහිදී මන්ත්‍රීවරුන් විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ කාදිනල් හිමිපාණන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි