මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයේ තවත් සිසු සිසුවියන් පස් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව සෞඛ්‍ය අංශ කියයි.
එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ සිසු සිසුවියන් 32කු අතර සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයෙන් මෙම රෝගීන් හමුවී ඇත.
ඒ අනුව දින හතරක් තුළ එම විශ්ව විද්‍යාලයෙන් සිසුන් අට දෙනකු හඳුනාගත් බව ද සෞඛ්‍ය අංශ පවසයි.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්