රජවරු පිස්සු වැටුණු විට ජනතාවට ඇති එකම ආරක්ෂකාය ප්‍රජාතන්ත්‍රවාදය බවත්, අද දින අමෙරිකාව ඒ බව ලොවට ඔප්පු කොට ඇති බවත් පවසමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඩන් මහතාට සුබ පැතුම් එක්කොට ඇත.
සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඇය මේ බව සදහන් කොට තිබේ.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට