කුමන බාධක මැද වුවත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට තමන් බැඳී සිටින බව ජනාධිපතිවරයා පවසනවා.
රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් මේ වන විට අත් කරගෙන තිබෙන බවත් සාමකාමී පරිසරක් මේ ටික කාලයේදී ගොඩනැගු බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනාධිපතිවරයා ජාතිය අමතීමේ විශේෂ ප්‍රකාශය සිදු කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටේ ඒකීය භාවය සම්බන්ධයෙන් බිය විය යුතු නොමැති බවයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ