රටේ කොරෝනා තත්වය සම්බන්ධයෙන් නිළ වශයෙන් මාධ්‍යයට නිකුත් වන තොරතුරු හා සෞඛ්‍ය අමාතයාංශය සතු දත්ත අතර පරස්පරතා පවතින බවට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පෙන්වා දෙනවා.
මෙම තත්වය සම්බන්ධයෙන් තම සංගමය සෞඛ්‍ය සේවා අධ්යක්ෂජෙනරාල්වරයාට දැනුම් දි ඇති බවයි එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.
කොරෝනා මෘත දේහ ආදාහන, භූමිදාන ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු දෙක පරස්පර මත දෙකක් ඉදිරිපත් කිරීමද ගැටලුකාරී බවයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි