රට තුළ මේ වන විට ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
ඒ අනුව දින 27කට ප්‍රමාණවත් පෙට්‍රල් සහ දින 24කට ප්‍රමාණවත් ඩීසල් මෙරට තුළ පවතින බව අමාත්‍යවරයා සඳහන් කළා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව