ජූනි 20 වැනි දා අවසන් වූ සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් – 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ 20 වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.
කැනඩාවේ එරට ජනගහනයෙන් සියයට 66කට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදී තිබේ. එයට සමගාමීව අනෙකුත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් කොරෝනාව මැනවින් පාලනය කිරීමට ඔවුහු සමත්ව සිටිති.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ජූලි මස 01 වැනි දා රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට ද මේ වන විට සැලසුම්කර තිබේ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි