මහජනතාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් රෝගයෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා දින 10ක කාලයක් විද්‍යාත්මකව රට වසා දමන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී අද (18) පැවැත්විණි.
එම වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් වන සමන් රත්නප්‍රිය, රවි කුමුදේශ් යන මහත්වරු ඇතුළු පිරිසක් එම විරෝධතාවයට එක්ව සිටියහ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්