එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගයේ ඉදිරි මැතිවරණ වලදී එකට තරග කිරීම පිළිබඳව එකගතාවයක් ඇතිකර ගැනීමට එක්සත් ජාතික පක්ෂ නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
රට වෙනුවෙන් එම තීරණය ගත යුතු බවට විජේවර්ධන මහතා තුළ විශ්වාසයක් තිබෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
“මුළාව පරදවමු – එක්වී නැගිටිමු” යන තේමාව යටතේ රට පුරාම ආණ්ඩුවට එරෙහි විරෝධතා ව්‍යාපාරයක මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ද එක්සත් ජාතික පක්ෂයේ නායක රුවන් විජේවර්ධන මහතා වන අතර ආණ්ඩු විරෝධී සියලු බලවේග එක් අරමුණක් වෙත ගොනු කර ගැනීම පිළිබඳවද විජේවර්ධන මහතාගේ අවධානය යොමුව ඇති බවද එම ආරංචි මාර්ග අවධාරණය කරයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ