ලෝක පොපි මල් දින සැමරුමේ ප්‍රධාන උත්සවය ලබන 15 වනදා කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම පොපි මල් දින සැමරුමට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත සංකේතාත්මකව පොපි මල පැළදවීම අද පෙරවරුවේ සිදුකළා.
ඒ, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින්. පොපි මල් අලෙවි කිරීමේ ව්‍යාපාරයද මේ වන විට ආරම්භ වී ඇති අතර ඉන් ලැබෙන අරමුදල් විශ්‍රෘමික රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා වෙන් කිරීමට නියමිතයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග