අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමිවූ මන්ත්‍රීධූරය පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට ලබා දුන්නේ එකගතාවයකින් බව පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් හෙළිදරව් කරයි.
මේ සම්බන්ධයෙන් වූ සත්‍ය කතාව, ඇත්ත තත්ත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ සඳහා වූ මාධ්‍ය හමුවක් හෙට අනිද්දා පවත්වන බවද ඥානසාර හිමියන් අවධාරණය කරයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග