ඊයේ දිනය වනවිට රත්නපුර දිස්ත‍්‍රික්කය තුළ කොරෝනා ආසාදිතයන් 100ක් වාර්තා වි ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසනවා.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 තුළ අද වනවිට පවුල් 1,668ක පුද්ගලයින් 5,316 දෙනෙකු නිරෝධයනයට ලක් කර තිබෙන බවද සඳහන්.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි